සිරිලක් අම්මා පිළිගැන්වූ දා
මේ දෙදෙනාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධාරීන් වන අතර වෘත්තියෙන් රජයේ සංගීත ගුරුවරුන්ය. 2007 වසරේ ජාතික රූපවාහිනි සංස්ථාව මගින් පැවැත් වූ ස්වර්ණජෝති සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ගායකයා සහ සංගීත කණ්ඩායම ලෙස ස්වර්ණ ජෝති සම්මානය හිමිවූයේ චාමර සහ ලාල් යන මේ දෙදෙනාටය.
චාමර රුවන්තිලක හා ලාල් රූපසිංහ තම ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටියේ පිටපතක් ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන් වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


9:12 AM
S M S Lanka
Posted in: 



0 comments:
Post a Comment