We Have Creative Chokes
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
Grand Re Opening
ASB Fashion is ready to Relaunch its Panadura Branch, and to mark this joyful occasion we invite all our Customers.
What>>> Why>>> Who>>> When>>> Which>>>
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
What>>> Why>>> Who>>> When>>> Which>>>
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
Api Wenas
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
How will i sell a refrigerator to an Eskimo?
the temperature in which he lives keeps the food fresh no doubt about it....but he may not feel that satisfied to eat such cold food at minus degree centigrade......this refrigerator increases the temperature of cold food to some extent i.e, i will set the refrigerator temperature to "0" Celsius, so a food at minus degree temperature reaches to 0 Celsius when it is kept in the refrigerator ........ so he feels the food a bit tastier and hot as he is habituated to that minus degree temperature
Macdonalds
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
Tuesday, December 20, 2011
මගේ රංගන දිවිය ගැන මම තෘප්තිමත් නැහැ
ජීවිතයට අරමුණක් Personal Goal Setting
ඔබ ප්‍රථමයෙන් ඔබගේ අරමුණ හොඳ හැටි වටහා ගන්න. පැහැදිලි අරමුණක් වෙනුවෙන් වෙහෙසීම එතරම් නුවනැති කටයුත්තක් නොවේ. අපැහැදිලි අරමුණ කරා ගමන් කිරීමේ දී ඔබ දුර්වල වීමට ඇති ඉඩකඩ වැඩිවේ. උදාහරණයක් වශයෙන් ඔබ ඔබගේ බර අඩුගැනීම අරමුණ කොට ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ව්‍යායාම් පිළිබඳව
දැඩි අවධානය යොමුකළ යුතු ය. එසේ අරමුණ වටහා ගැනීම ඔබ අරමුණ වෙත වඩාත් සමීප කරවයි.
තවද ඔබ මනඃකල්පිත අරමුණු වෙත ගමන් කරන්නේ නම් එය අසාර්ථක වීමට ඇති සම්භාවිතාව වැඩිවේ. එබැවින් ඔබ මනඃකල්පිත අරමුණු වෙත ගමන් කිරීම එතරම් සුදුසු නොවේ.
තව ද ඔබේ අරමුණ කොටස් වශයෙන් හඳුනාගෙන ඒවාට කාල වකවානු තීරණය කරන්න. එවිට ඔබට ඔබේ අරමුණ ජයගැනීම වඩාත් පහසු වනු ඇත. එසේ ම ඔබ ඔබේ අරමුණ ඔබට නිතර පෙනෙන ස්‌ථානයක ලියා තබන්න. එවිට එය දකින වාරයක් වාරයක් පාසා ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් උත්ප්‍රේරණය වේ. ඔබ මෙලෙස ක්‍රියා කිරීම තුළින් ඔබේ අරමුණු ජයගැනීම වඩාත් පහසුවනු ඇත.
ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තා
- බියංකා
බියංකා ඔබේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?
මගේ නම බියංකා ෆොන්සේකා. පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. දැනට පදිංචිවෙලා ඉන්නේ කළුබෝවිල.
එතකොට කොහොමද නිළියක් වුණේ ?
මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2002 වසරේ නිරූපණ ශිල්පිනියක් විදිහට. ඊට පසුව 2007 වසරේ සහාය අධ්‍යක්‍ෂ ප්‍රසන්න වනසිංහගේ බිරිඳගෙන් ආරාධනාවක් ලැබුණා ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා එයට සහභාගි වෙන්න කියලා. එතකොට මගේ කැමැත්තක් තිබුණේ නැහැ රඟපාන්න. ඇයගේ බලකිරීම නිසා මට හිතුණා එක ටෙලිනාට්‍යයක රඟපාන්න ඕනෑ කියලා. අයි ලව් යූ ජෙනී කියන ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ.
ඔබට ලැබුණ මුල් අවස්‌ථාවෙන්ම ප්‍රයෝජනයක් ගත්තා කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක් ගත්තා.
දැන් ස්‌ථාවරයි කියල ද හිතන්නේ ?
අපොයි එහෙම ස්‌ථාවරයි කියලා හිතන්නේ නැහැ. ස්‌ථාවර වෙන්න තව ගොඩක් දේවල් කරන්න තිබෙනවා.
ඒ මොනවාද?
මම හිතන්නේ තවම මම නවකයි කියලා. චරිතයකට සුදුසුයි කියා මාව තෝරාගන්න අධ්‍යක්‍ෂවරයාට හා ඒ චරිතයට සාධාරණයක් වෙන්න චරිත නිරූපණය කළ යුතුයි. ඒ තුළින් ජනතාවගේ ප්‍රසාදය දිනාගත හැකියි.
අද කාලේ නිළියන් ක්‍ෂේත්‍රයට එන්නේ වැරදි පාරෙන් කියලා ගොඩක් දෙනා කියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ ?
ක්‍ෂේත්‍රයට ලෙහෙසියෙන් ගොඩවෙන්න බොහෝ දෙනා විවිධ දේවල් අනුගමනය
නිළියක් වෙන්න ඔබ ගත්තු තීරණය හරි කියලා හිතනවාද?
ඇත්තටම මම ගත්තු තීරණය හරි කියලයි හිතන්නේ. ඒකට හේතුව මම නිර්මාණයකට රංගනයෙන් ලබාදෙන දායකත්වය අනුව අධ්‍යක්‍ෂවරයා ඊට දක්‌වන ප්‍රසාදය. ඒත් එක්‌කම මම පෞද්ගලිකවම වාසනාවන්තයි නිළියක් වෙන්න ලැබීම.
පුංචි කාලේ හීන දැක්‌කේ අනාගතයේ කවුරු වෙන්නද?
වෛද්‍යවරියක් වෙන්න තමයි පුංචි කාලේ හීන මැව්වේ.
එතකොට නිළියක් වුණේ ?
නිළියක් වුණේ අහම්බයෙන්. හැබැයි අහම්බයෙන් නිළියක් වුණත් ඒක මට හිමිවුණේ වාසනාවටයි.
මෙතැනට එන්න හැදෑරීමක් කරලා තිබෙනවාද?
විශේෂ හැදෑරීමක් කරලා නැහැ. හැදෑරීම කරන්නේ මම දැන් රංගනයේ යෙදෙන නිර්මාණය තුළිනුයි. ඒ වගේම ප්‍රවීණ නළු නිළියන් සමග වැඩකරද්දී ඔවුන්ගෙන් යම් ගුරුහරුකම් ලබාගන්නවා.
හැදෑරීමක් නැතිව කොහොම ද රඟපාන්නේ ?
හැදැරීමක් අවශ්‍ය නැහැ. නමුත් හැදෑරීමක් කර තිබෙනවා නම් වඩාත් පහසුයි. උපතින්ම පොඩි හැකියාවකුත් ඇති.
බියංකාගේ පවුලේ කට්‌ටිය කිව්වොත් ?
මේ ක්‍ෂේත්‍රයේදී ඕනෑම චරිතයක් රඟපාන්න සූදානම්ද ?
ලැබෙන ඕනෑම චරිතයක් කියන්න බැහැ. මට සුදුසුයි කියා හිතෙන චරිත ලැබුණොත් විතරයි රඟපාන්නේ.
නිළියකගේ හැදියාවට ඇඳුම බලපාන්නේ නැතිද?
තැනට සුදුසු විදිහට ඇඳුම ගලපගන්නවා නම් ඒකෙ වැරැද්දක් මම දකින්නේ නැහැ. අනික නිළියක් වුණහම තැනට සුදුසු විදිහට ටිකක් කැපිලා පෙනෙන්න ඇඳීම වැරැද්දක් නැහැ කියලයි මට හිතෙන්නේ.
ඔබ අඳින්නේ පළඳින්නේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්නද?
එහෙම හිතලා විලාසිතා කරන්නේ නැහැ. හැබැයි ලස්‌සනට අඳින්න මමත් ආසයි.
ඔබ කැමැති නැතිද තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න ?
කැමැතියි. ඒකට කවුරුත් කැමැතිනේ.
දැන් ඉතිං ඔබට වැඩිපුර ආකර්ෂණය වුණ තරුණයන් එහෙමත් ඇති නේද?
ඔව් ඉන්නවා. දුරකථන ඇමතුම් වගේම අන්තර්ජාලය හරහා මගේ විස්‌තර අහලා කතාබහ කරනවා. ඒ හින්දා ආකර්ෂණයක් තිබෙනවා කියලා හිතනවා.
දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ
පසුතලය - සන් රිසෝට්
පිළියන්දල.
නෙළුම් පොකුණ රඟ හල
ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් භික්‌ෂුන් වහන්සේ පිළිබඳව ඉන් කියෑවිණි. රෝහණ වීරසිංහ සංගීතයද, චන්න විජයවර්ධන එහි නර්තනයද නිර්මාණය කර තිබිණි.
සිරිලක් අම්මා පිළිගැන්වූ දා
සිරිලක් අම්මා පිළිගැන්වූ දා
රූ ගන්වන්න අදහසකුත් නැතුවාම නෙවෙයි.
කෙලි පැටික්කිට ගලපගන්න පුළුවන් වුණේ පද තුනයි
|


6:25 PM
S M S Lanka



