Showing posts with label රේඩියෝ. Show all posts
Showing posts with label රේඩියෝ. Show all posts

Saturday, January 14, 2012

Cloud Radio එක්ක තෛපොන්ගල්

අස්වැන්න නෙලීමේ උත්සවය හෙවත් තෛපොංගල් උත්සවය හෙටට යෙදී තිබෙනවා.  පොංගල් යන දෙමළ වචනයේ අදහස වන්නේ පිටාර ගැලීම යන්නයි. මැටි කළයක කිරි උතුරා යාමට සළස්වමින් තෛපොන්ගල් උත්සවය සමරන දමිල ජනතාව තම පවුලේ අනාගතය සෞභාග්‍යමත් වේවායි ප‍්‍රාර්ථනා කරනවා. තෛපොංගල් උත්සවය උදාවීමත් සමග නව වසරක් සඳහා සූර්යා භ‍්‍රමණය වීම ආරම්භ වනවා. දමිළ හින්දු භක්තිකයන් පළමු අස්වැන්න සූර්යාට පූජා කිරීම මෙම දිනයේදී සිදු කරන්නේ මහත් වූ අභීමානයකින්.

Wednesday, January 4, 2012

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money