ඔබ ප්‍රේක්ෂකයින්ට වඩාත් ම ළං වුණේ කුමන ටෙලිනාට්‍යයෙන් ද?අපි විකුණලා පෙන්නන්නම්........................ We Have Creative Chokes with Various Colours ........................
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
ASB Fashion is ready to Relaunch its Panadura Branch, and to mark this joyful occasion we invite all our Customers.
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
the temperature in which he lives keeps the food fresh no doubt about it....but he may not feel that satisfied to eat such cold food at minus degree centigrade......this refrigerator increases the temperature of cold food to some extent i.e, i will set the refrigerator temperature to "0" Celsius, so a food at minus degree temperature reaches to 0 Celsius when it is kept in the refrigerator ........ so he feels the food a bit tastier and hot as he is habituated to that minus degree temperature
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
ඔබ ප්‍රේක්ෂකයින්ට වඩාත් ම ළං වුණේ කුමන ටෙලිනාට්‍යයෙන් ද?

![]() |

වොලී ඩයස්ගේ වචනෙට ඉහළින් යන්න කවුරුවත්ම නෑ.
‘පසුගිය දවස්වල තිබුණු සුමති සම්මාන උළෙලේදී මට ලැබුණේ ප්‍රශස්ථ ඇගයීම් සම්මානයක්. ඒ ඔබද ලක්ෂපති මම ද ලක්ෂපති කියන වැඩ සටහන මෙහෙයවීම සම්බන්ධයෙන්. මේ ලැබුණු ලක්ෂපති සම්මානය මට මෙතෙක් ලැබුණු සියලු සම්මාන අභිබවා ගිහින්. මගේ ජීවිතයේ ලොකුම සම්මානය බවට පත් වුණා කියලා කිව්වොත් නිවැරැදියි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මා නැරඹු වාර ගණන පිළිබඳ මට හරි මතකයක් නැත. වසරකට නොව, මසකට දෙතුන් වතාව එය නැරඹු අවස්‌ථා ද ඇති බව නම් මට මතකය.
හඳක් වගේ මුහුණේ හිනාව පිිරිලා ඉතිරිලා. නපුරුකම පේන්නවත් නැහැ.
දෙන්නාගේ කතා ගොඩයි. නිතරම දුවන්නේ අම්මා ළඟටමයි.
| මෙ වර අපේ කතා නායකයා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර තුනේම හපන්කම් පෑ නළුවකු වූ නමුදු, ඔහුගේ කීර්තිය වඩාත් පැතිර ගියේ වේදිකාව මත ඔහු පෑ ප්‍රතිභාව හේතුවෙනි. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ ප්‍රධාන ගෝලයකු වූ හේ සරච්චන්ද්‍රයන් ප්‍රධාන මෙරට බිහි වූ බොහෝ ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ කීර්තිමත් නිර්මාණ රැසක ප්‍රමුඛ භූමිකාවන්ට පණ පෙවීය. ඒ අතරතුර නාට්‍ය නිෂ්පාදනයට ද පිවිසි හේ මේ වන විට සාර්ථක නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය කළ ප්‍රවීණයෙකි. දිනක් ප්‍රසිද්ධ නාට්‍යයක් සඳහා කොළඹින් බොහෝ දුර බැහැර ප්‍රදේශයකට ගිය හේ අතුරු සිදුරු නැතිව පිරී ගිය 6.30 දර්ශනයෙන් පසු නාට්‍ය සංවිධායකයන් රාත්‍රී භෝජනයට පෙර පැවැත් වූ සුහද සාදයේදී මධු බඳුන් කීපයකම රස බැලුවේ නාට්‍ය ගීත කීපයකින් එහි සිටි රසිකයන් ප්‍රබෝධමත් කරමිනි. රාත්‍රී කෑමෙන් පසු බස් රථයට ගොඩ වූ අප කතා නායකයා තම සහෝදර නළු නිළියන් සමඟ එහිදී ගීතයක් දෙකක් ගැයුව ද ගමනාරම්භ කොට වැඩිදුරක් යාමට මත්තෙන් තම අසුන මත දිගා වී නින්දට වැටුණේ ‘මත’ වැඩිකමටය. නාට්‍යකරුවන් රැගත් බස් රථය කොළඹට පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය ඉක්ම ගොස් හෝරා දෙකක් පමණ ගෙවී ගොස් තිබිණි. තැන තැන ශිල්පීන් රැසක් බැස්සවීමෙන් අනතුරුව බස් රථය කොළඹින් කිලෝ මීටර් හත අටක දුරකින් පිහිටි ප්‍රාදේශීය නගරයක් බලා පිටත් වූයේ තද නින්දකට වැටී සිටි අප කතානායකයා නිවසට හැරලීම පිණිසය. නගරයේ කඩමණ්ඩිය පසු කොට මඳක් දුර ගොස් අතුරු පාරකට හැර වූ බස් රථය නාට්‍ය කණ්ඩායමේ ශිල්පියකුගේ මඟ පෙන්වීම අනුව එක් නිවෙසක් අසළ නතර විය. එම ශිල්පියා අප නළුවා වෙත ගොස් ඔහුගේ ඇඟට අත තබා මෙසේ කීවේය. ‘අයියේ ඔන්න ගෙදරට ආවා. දැන් බහින්ඩ.’ අප කතා නායකයා ඔහුගේ බසින් අවදි වන බවක් නොපෙනුණ බැවින් නාට්‍යයේ තවත් නළුවකු තම සගයා පසෙකට කොට නිදා සිටි නළුවා වෙත කිට්ටු කළේය. ‘ඒයි මචං, මේ අපි ඉන්නෙ උඹලගෙ ගේ දොරකඩ, ඉක්මනට බැහැපං. අපි ගෙදර යන්ඩත් එපායැ.’ ඔහු අපේ නළුවා සොලවමින් උස් හඬින් කීවේය. එහෙත් අපේ කථා නායකයා අවදි වන බවක් නොපෙනිණ. මේ අතර නිවසේ අය අවදි වී ලයිට් දමා නිවසේ ප්‍රධාන දොර විවෘත කරනවා පෙනුණි. එක් වරම ඉද්ද ගැසුවාක් මෙන් කෙලින් වූ අපේ නළුවා දෑස් පිස දමමින් තම නිවෙස දෙස බලා, ‘මේ අපේ ගෙදර නෙමෙයි’ යනුවෙන් පවසා නැවතත් දිගා වී නිදන්නට විය. මේ කලබලයට අප නළුවාගේ බිරිය නිවසේ ප්‍රධාන දොරෙන් මතු වී ඉදිරියට පැමිණ ගේට්ටුව හැර බස් රථය දෙස බලා සිටින්නට විය. ඒ බැව් දුටු එක් නාට්‍ය ශිල්පියකු අපේ කතා නායකයා වෙත ගොස් ඔහුගේ උරහිසට තට්ටු කොට මෙසේ කීවේය. ‘මචං මේ උඹලගෙ ගෙදර තමයි. අර උඹේ වයිෆ් බලා ඉන්නේ උඹ බහිනකං.’ අපේ නළුවා ආයෙත් නැඟිට සිටියේය. ඇස් පිස දමා තම නිවසේ ගේට්ටුව දෙස බලා ‘ඒ මගෙ ගෑනි නෙමෙයි’ යනුවෙන් පවසා හේ නැවතත් නිදන්නට විය. මඳක් ඇල වෙන්නට හැකි තරම් ඉක්මනින් තම නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් පසු වූ සෙසු ශිල්පීහු කර කියා ගත හැකි දෙයක් නොමැතිව බලා සිටිද්දී අප නළුවාගේ නිවසේ සුරතලයට ඇති කළ බල්ලා මහ හඬින් බුරමින් ගේට්ටුව ළඟ කැරකෙන්නට පටන් ගත්තේය. ඒ හඬින් අපේ නළුවා නැවත වරක් කෙළින් වූයේය. හොඳින් ඇස් පිස දමා තම නිවෙස දෙස බැලූ හේ ‘ඒ නම් අපේ බල්ලා!’ යනුවෙන් මහ හඬින් කියා තම බෑගය ද කරේ රුවා ගෙන බස් රථයෙන් බැස්සේය. - එඩ්වඩ් චන්ද්‍රසිරි |
ඇගේ ස්වරය ද ළෙන්ගතුය. මේ දවස්වල පුංචි තිරයේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙන් සතියේ දින පහ පුරාම ඔබගේ නිවෙසට පැමිණෙන ඈ දිගු කලකට පසුව අප සමඟ සුහද කතාබහකට මුල පිරුවාය.
ඇත්තටම මේ වෙද්දි අපේ ප්‍රේක්‍ෂකයන්ගේ රසඥතාව අන්තයටම පිරිහිලා. එයට හේතුව කලා ක්‍ෂේත්‍රය හැම අංශයකින් හොඳ නිර්මාණ බැහැරවෙලා. බොළඳ හරසුන් දේවල් රජයන්න පටන් අරන්. මේ වාතාවරණය තුළ අලුත් පරම්පරාව උසස් රසයක් තියෙන චිත්‍රපට, ගීත, ටෙලිනාට්‍ය හඳුනන්නේවත් නැහැ. ඔවුන් හිතන්නේ තමන් මේ නිරන්තයෙන් දකින්න ලැබෙන දේවල් තමයි හොඳ නිර්මාණ කියලා.
”මට නිවේදන කලාව නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒත් ලංකාවේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන ’රණවිරු රියල් ස්ටාර්’ දෙවැනි අදියරට නිවේදිකාවක ලෙස මටත් එක්වන්නට වාසනාව ලැබුණා. ඇත්තටම, මම මීට පෙර රියැලිටි වැඩ සටහන්වල නිවේදිකාවක ලෙස කටයුතු කරලා නැහැ.
යසේකර අපොන්සුගේ දිල්කා දේකා නිකුත් වේ
ජයසේකර අපොන්සු බොහෝ විට අපට හුරුපුරුදු හාස්‍යය ගෙන දෙන රංගන ශිල්පියෙක් ලෙසටයි. ඒ ඔහු එදා මෙදා තුර රඟපෑ බොහොමයක් වේදිකා නාට්‍යය සහ ටෙලිනාට්‍යය චරිතවල ස්‌වරූපය ඒ හා සමාන නිසයි. රංගන ශිල්පියකුට අමතරව චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ලෙසටත් කටයුතු කරන ජයසේකර අපොන්සු රංගන වේදියා දිල්කා දේකා නමින් අලුත්ම සිනමා නිර්මාණයක් ඩී. වී. ඩී. තැටියක් ලෙස පසුගියදා එළිදැක්‌වූවා. දිනිත් එන්ට්‍රටේන්මන් නිෂ්පාදනයක් ලෙසින් එළිදැක්‌වූ මෙම චිත්‍රපටය සඳහා කතාව තිර රචනය හා අධ්‍යක්‍ෂණය කළේ ජයසේකර අපොන්සු විසින්මය.

