සම්මත නීතිය අනුව වයස අවුරුදු 21 සම්පූර්ණ කිරීමත් සමඟ පුද්ගලයෙකු වැඩිහිටියකු ලෙස සැලැකීමට සමාජය පෙළෙඹෙන බැවින් විසිඑක් වැනි උපන්දිනය කාහටත් වැදගත් එකකි.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 21 සම්පූර්ණ කිරීම ළමාවිය ඉක්මවීමක් ලෙස ද සැලැකේ.
ඇය සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.
ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.
බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.
ශලනි සිය මුල්ම රංගන දායකත්වය සපයනු ලැබුවේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.
පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.
ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.

![[Shalani+Tharaka+new+photo+1.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKtApJzhCD5y4dK3GlADz5MrIfKJuD7-0lvX91Q7b670I_lvgl7Obnq4jzc6ynDA13DRHyO6ve6sY3kBYOgq8UM_gBNFODRUZVlJBrgpZnMy-Nl4GRBBBcs163aKheTZiQQDFcSW7M74kr/s1600/Shalani+Tharaka+new+photo+1.jpg)
![[Shalani+Tharaka+new+photo+2.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi0njOMiEY3Cg_-LJfKxDMV9lRLVE8Sd5f6NXzkNvOD0uRHCPnDU1V_NKV6EGMwJwlWR8fkfGksk2dMVPYtmEWeSC7m-lACgqUAsmC7i9o_T2WMZlM_Ieuoj7vbPnc4nWYgy7-w4caaNQP/s1600/Shalani+Tharaka+new+photo+2.jpg)
![[Shalani+Tharaka+new+photo+3.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinc9cu5AQJVg7y44wr7XyEoPy6qDYxvKq6HWwmM_WYTShH59YCpgeJstuDPzmruLfz3Uc7hDXmVKBRxgsmMtw24L_dS5YkmcsJZLb6U89OkrW1hnl3Dyv6FBKvtZegeKY2c0UjEUoG9MG-/s1600/Shalani+Tharaka+new+photo+3.jpg)
![[Shalani+Tharaka+new+photo+4.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjv2gUj5Svl_014fIvHDrXtuEPpqIrIG2w_mlkMjAQ6tk2DoMhkvj1oHWgfdlfd5JxJmBMrp9Pw0IgzVicHBIMAOjpdk07qIiHYweYFkIC26B_bi_80aCzizA5534KbPOwSlocu-KYsfWZJ/s1600/Shalani+Tharaka+new+photo+4.jpg)
![[shalani+tharaka+5.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTTImbbEJq5yNj-Ae6NtI2vbfeEPq6lGeCcbWUX-v7QLUmR-A8VhbrKXnhGPza2wnu6ejRH5mnq2tr3qKRSKBtKXabjI94owFCg9CpBkRxGWmXqfdno_CALcizk2MUw-vG2uPmFmzB-jc/s1600/shalani+tharaka+5.jpg)
![[shalani+tharaka6.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAt9bh19jhjkTKOdLm47idxhwYMu0KhyphenhyphendTL985NVLjcVCgKuVXF-mzer05hTW0KbvbsZlhpWDNvk6A62pmHYxRfTmrRerLutNgMGW3gA5E8XvmfsBqNU5IwK9IeoM6aTAe_JDgPYHB2u8/s1600/shalani+tharaka6.jpg)
![[shalani+tharaka+2.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDEujKtzW34-r2O6Xvu2WhYdiwcZknRdf-E6pJDcDzwjfCkvHGOaQzQPw7B53ULTVgY5uacHOAfDpOe0BsNQ1i9q6UQnD7g6n-Ijzms64k9AcF12xTU6nNVSDG8eSa1SXA_8rpJFHT3mg/s1600/shalani+tharaka+2.jpg)
![[shalani+tharaka+1.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhC0eCFdSHFzGXhx-ZJhtH7HkvrmLjqfXPEwdVkLSEtN81RsCIV7um0ZX_2Udu930syn9Vn8DFS6_cLiSEkZFRbbn-1z4SxcyXV6wbt4pj5-C3BgBy_lEBuZsLeUVnAj6m-bf3clNXz3L8/s1600/shalani+tharaka+1.jpg)

0 comments:
Post a Comment