සිරිලක් අම්මා පිළිගැන්වූ දා
චාමර රුවන්තිලක සහ ලාල් රූපසිංහ එක්ව ගැයූ ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ.අපි විකුණලා පෙන්නන්නම්........................ We Have Creative Chokes with Various Colours ........................
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
ASB Fashion is ready to Relaunch its Panadura Branch, and to mark this joyful occasion we invite all our Customers.
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
the temperature in which he lives keeps the food fresh no doubt about it....but he may not feel that satisfied to eat such cold food at minus degree centigrade......this refrigerator increases the temperature of cold food to some extent i.e, i will set the refrigerator temperature to "0" Celsius, so a food at minus degree temperature reaches to 0 Celsius when it is kept in the refrigerator ........ so he feels the food a bit tastier and hot as he is habituated to that minus degree temperature
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
චාමර රුවන්තිලක සහ ලාල් රූපසිංහ එක්ව ගැයූ ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ.
|
පු - පුලස්ති පරපුරෙන් පැවතෙන කෙනෙක්
පුබුදු පුංචි කාලේ හරිම පණ්ඩිතයි. පුංචි කාලේ කියලා කිව්වට මොකද? . . . ඉපදුණු දවසේ ඉඳලාම කළේ පණ්ඩිත වැඩ.
පුතා පෙර පාසලේ තිබුණ විවිධ ප්‍රසංගයේ අංග අටකට විතර හිටියා. කොහොම හරි පුතාට හරියටම විවිධ ප්‍රසංගයට දවස් දෙකකට කලින් උණ ගත්තා. ඒක දැනගත්තු පෙර පාසලේ සිස්ටර්ටත්, මැඩම්ටත් උණ අරගෙන.
පුතා පොඩි කාලේ හරිම ක්‍රියාශීලී දරුවෙක්. හැබැයි ඒ වගේම තමයි හරිම දඟයි. එක මොහොතක් එක තැනක ඉන්න බෑ. පඩි පෙළක්, ගහක් හෝ මොකක් හරි ටිකක් උස තැනක් දැක්කොත් නඟින්නමයි හදන්නේ.
අවුරුදු තුනේදී මගේ දඟ පැටියා කළ දඟ වැඩක් නිසා අපි හැමෝම බය වුණා. තාත්තා ඉස්සර වැඩට ගියේ මෝටර් බයික් එකකින්. ඉතින් දවසක් බයික් එක වෙනදා විදිහටම එළියේ නවත්තලා ගේ ඇතුළේ අපි කතා කර කර හිටියා. පුතා අපි හැමෝටම හොරෙන් බයික් එකට නැඟලා ස්ටාර්ට් කරගෙන ටිකක් ඉස්සරහට ගිහින්.
රන් සරය රන්සරයෙන් ගී ගයන සොඳුරු දියණිය නිෂාම් නයිසලරාගේ ‘රන් සරය’ නම් කුළුඳුල් සංයුක්ත තැටිය පසුගිය දිනක එළි දැක්වුණා.ජීවිතයේ සොඳුරු ප්‍රාර්ථනා රැසක් හදවත රුවා ගනිමින් සොඳුරු සමනළියක සේ ලොව දකින්නට පෙරුම් පුරනා නිෂාම් නයිසලරා දියණිය පසුගිය දිනක ‘සරසවිය’ට ගොඩ වැඳුණා. ඒ ඇගේ හදවත රැඳුනු බලාපොරොත්තු ගැන අපට කියන්නටයි. ‘රන් සරය කියන මේ සංයුක්ත තැටියට ගීත දොළහක් අඩංගුයි. සම්බුද්ධ ජයන්තිය මූලික කරගත් වගේම මව් ගුණ ගී, පිය ගුණ ගී, පරිසරය සම්බන්ධව ගයන ගීතත් මේ පටයට ඇතුළත්. කාලයක පටන් මගේ සිතේ තිබුණු පුංචි බලාපොරොත්තුවක් මේ විදියට මල්ඵල ගැනුණේ පසුගිය සම්බුද්ධත්ව ජයන්තිය ආරම්භ වුණු කාලයේදීයි. මේ සඳහා මාව වඩාත් උනන්දු කළේ මගේ අම්මා. දැනට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ලෙස කටයුතු කරන ඈ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු. මුලින්ම මගේ දක්ෂතාවයන් මොනවද කියන කාරණය පිළිබඳ ඈ හොඳ අවබෝධයකින් පසු වුණා. ඒ නිසාදෝ ඈ මාව මුලින්ම යොමු කළේ ගුවන් විදුලියේ විදුල ගුවන් විදුලියටයි. එහිදී මට පළමුවෙන්ම නිවේදිකාවක් විදියට කටයුතු කිරීමට ලැබෙනවා. ඒ කටයුතු සිදු වෙන අතරතුරදියි මට ගී ගයන්නත් අවස්ථාව හිමි වෙන්නේ. ගුවන් විදුලිය කියන්නේ දක්ෂ දරුවන්ට අපූරු තෝතැන්නක්. ඒ තුළින් මගේ ජීවිතයට ලැබුණු ආලෝකය ගැන කියන්නට මට වචන නැහැ. මගේ ගායන හා නිවේදන දක්ෂතා දියුණු කර ගැනීමට ඉන් ලැබුණු පිිටිවහල හරිම විශිෂ්ටයි. මේ ඔස්සේ දක්ෂතා එළි දැක්වීමට ජීවන ගමන් මගේ යෝධ ශක්තියක් වන්නේ මගේ අම්මා. ඈ සුවිසල් රුකක් සේ මා අභියසම ඉඳන් මා දිරිමත් කරනවා. ඒ අනුවයි ‘රන් සරය’ එළි දකින්නේ. මේ සංයුක්ත තැටියේ අඩංගු ගීතවල පද රචනයෙන් හා සංගීතයෙන් ධම්මික පතිරාජ, සුජීව හෙට්ටිතන්ත්‍රී, දිලිප් නානායක්කාර, ධර්මප්‍රිය රණවක, අනූෂා ගෝකුළ, විජිත් කණුගල, සිසිර කුමාර මහගම කියන මාමලා වගේම චාන්දනී වර්ෂකෝන්, ජානක ෆොන්සේකා, ශාන්ත පීරිස්, කරුණාරත්න විජේවර්ධන, කීර්ති විදානගමගේ, කුමාර කොඩිතුවක්කු ඇතුළු ගොඩක් මාමලා මට උදව් කළා. ඒ කළ හැම දෙයක් වෙනුවෙන්ම මගේ අම්මාටත්, තාත්තාටත් ඒ හැමෝටමත් බොහොම ස්තුතිවන්ත වෙනවා.’ දඟකාර සමනලිය පවසන්නේ හද පිරි සතුට දෝරේ ගලන අතරතුරදියි. නිෂාම් දූ ගී කියන්න වගේම නිවේදනයට වගේම ඉගෙන ගන්නත් දක්ෂයෙක්. ‘මම ඉගෙන ගන්නේ වත්තල යහපත් එඬේරා බාලිකා මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, අරාබි කියන භාෂා තුනෙන්ම ගීත කියන්නත්, කතා කරන්නත් මට පුළුවන්. අනාගතයේදී හොඳට ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙන්න මම කැමැතියි.’ ඈ කියන්නේ දහසක් බලාපොරොත්තු රැඳි දෙනෙතින්. නිෂාම් දුවේ නුඹට සුබ අනාගතයක්. සරසවිය වෙතින් නුඹට සුබ පැතුම්. - තිලානි ශානිකා Copy Rights - Sarasaviya |
සිංහල සංගීත ක්ෂේත්‍රයේ වික්ටර් රත්නායකගේ භූමිකාව මධුරය. මනෝහරය. 60 දශකයේ මුල් භාගයේ ගායක ක්ෂේත්‍රයට පිවිසි ඔහු ගී ලොවට පිවිස ඉතා කෙටි කාලයක් තුළදී රසිකයන් සිය වසඟයට ගැනීමට සමත්විය.







