ප‍්‍රවීන නාට්‍ය නිර්මාණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ජයලත් මනෝරත්නයන් රගපාන නාට්‍ය 03ක් මේ සති අන්තයේ දැක බලා ගැනීමට පේ‍්‍රක්ෂකයන්ට අවස්ථාව හිමි වනවා. මේ මාසේ 05 වැනිදා බූරුවා මහත්තයත්, 06 වැනිදා සුද්දෙක් ඔබ අමතයි සහ 07 වැනිදා අන්දරේලා නාට්‍ය වේදිකා ගත කිරීමට නියමිතයි. මනෝරත්නයන් කිව්වේ කොළඹ ලයනල් වෙන්ට් ශාලාවේදී පස්වරු 6.30ට මෙම නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයි කියලා.
-


10:02 AM
S M S Lanka
Posted in: 






0 comments:
Post a Comment