
ෂාරුක්ට හිනාව අහිමි වෙයි.
2012 ජනවාරි 04 බදාදා- පෙරවරු 08:39
තිරගත වූ චිත‍්‍රපට දෙකම අති සාර්ථක වෙච්ච සතුටත් එක්කයි ෂාරුක් ඛාන් අලූත් අවුරුද්ද සැමරුවේ. ඇත්තටම ඔහු අවුරුදු නිවාඩුව ගත කළේ පවුලේ අයත් එක්ක ඩුබායිවලදි. කොච්චර හොඳට නිවාඩුව ගත කලාද කිව්වොත් ෂාරුක් අසනීප වෙලා. ඔහු පාපන්දු කී‍්‍රඩාවට ගොඩක් කැමතිනේ. දුවයි, පුතයි එක්ක සෙල්ලම් කර කර ඉන්න කොට ෂාරුක්ගෙ ඉග ඇට ප‍්‍රදේශයේ ඇදීමක් ඇති වෙලා. ඒ නිසා දැන් ඔහුට හයියෙන් හිනාවෙන්න බැහැලූ. මොකද හිනාවෙන කොටයි හුස්මගන්න කොටයි රිදෙනවා කියලයි ෂාරුක් කියන්නේ.


10:06 AM
S M S Lanka
Posted in: 






0 comments:
Post a Comment