Tuesday, September 13, 2011

කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය සැප්තැම්බර් 25 වන දා ............


© Copy Rights
 


මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම හා කොඩිගකන්ද සංරක්ෂණ ප‍්‍රජා පදනම මගින් ඉදිකරන ලද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය 2011 සැප්තැම්බර් මස 25 වන ඉරු දින පෙ.ව.09.27 ට යෙදෙන සුබ නැකැතින් සිදු කෙරේ. කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමණායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනියයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සව සභාව පැවැත්වෙනු ඇත


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money