skip to main |
skip to sidebar

4:44 PM

S M S Lanka
No comments
පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති 2011
ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී සුනේත‍්‍රා රාජකරුණානායක ගේ ‘කවි
කඳුර’ 2010
වසරේ හොඳම නවකතාව ලෙස
ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිණි. ස්වර්ණ
පුස්තක සම්මානය සුනේත‍්‍රා රාජකරුණානායක වෙත
පිරිනමනු ලැබුවේ හිටපු නිළි රැජිනි,
පර්ලිමේන්තු මන්ත‍්‍රිනී මාලිනී ෆොන්සේකා මහත්මිය අතිනි.
ෆොන්සේකා මහත්මිය අතින් මෙම
සම්මානය ලබා
ගැනීමට හැකි වීම
තමන් ලැබූ භාග්‍යයක් බව සම්මාන ලාභිනී සුනේත‍්‍රා රාජකරුණානායක පැවසුවාය.
0 comments:
Post a Comment