සුමති උළෙලේ ප්‍රතිඵල
ඒ පුංචි තිරයේ මහා කලා මංගල්‍ය පැවති දිනයයි. එසේත් නැතිනම් පුංචි තිරයේ කලා නිර්මාණයන් ඇගයූ උත්කර්ෂවත් රාත්‍රියයි.
සුමිති සම්මාන උළෙල ලෙස නම් වූ එය මෙවර දිග හැරුණේ දහසය වැනි වතාවටය. ප්‍රේක්ෂක මනාප 29163 ක් ලබා ගනිමින් සාරංග දිසාසේකර ජනපි‍්‍ර‍්‍රය නළුවාට හිමි සම්මානය දිනා ගන්නා ලදී. උදාරි වර්නකුලසූරිය ප්‍රේක්ෂක මනාප 37211 ක් වෙන් කර ගනිමින් ජනප්‍රිය නිළිය වශයෙන් කිරුළු පැළැඳියාය. 47962 ක ප්‍රේක්ෂක කැමැත්ත මත බොඳ මීදුම් ජනප්‍රියම ටෙලි නාට්‍යය වූ අතර වසරේ ජනප්‍රියම නළුවා, නිළිය, නාට්‍ය බිහි කළ ස්වාධීන රූපවාහිනියට විශේෂ සම්මානයක් ප්‍රදානය කරන ලදී.
මේ එහි සෙසු ප්‍රතිඵල සටහනයි.
![]() |
හොඳම සහාය නළුවා / නිළිය, හොඳම නළුවා / නිළිය, ජනප්‍රියම නළුවා / නිළිය, ලද සම්මාන සතුට සමඟින්. |
හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය
තක්සලාව
හොඳම අධ්‍යක්ෂණය
ආනන්ද අබේනායක (තක්සලාව)
හොඳම නළුවා
රොෂාන් රවීන්ද්‍ර (ඇබෑර්තු ඇත)
හොඳම නිළිය
හිමාලි සයුරංගි (තක්සලාව)
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය
විදර්ශනා ( චාමර ජයවීර)
හොඳම තිර රචනය
රසික සුරවීර ආරච්චි (ඇබෑර්තු ඇත)
![]() |
දිනමිණ පුවත්පතේ සම කර්තෘ ගාමිණී ජයලත් දෙගම්මැදියාවේ නාගිතගේ චරිතය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලද මොහොත. |
හොඳම සහය නළුවා
තිස්ස බණ්ඩාරනායක (තක්සලාව)
හොඳම සහය නිළිය
චාන්දනී සෙනෙවිරත්න (තක්සලාව)
හොඳම රූපවාහිනී කැමරා අධ්‍යක්ෂණය
ප්‍රදීප් බුලත්සිංහල (අයාල්)
හොඳම සංස්කරණය
ලක් රුවන් ද සේරම් (අයාල්)
හොඳම වෙස් ගැන්වීම
ප්‍රියන්ත ඊශ්වර (දිය මත රුව)
හොඳම කලා අධ්‍යක්ෂ
බිමල් රෝයි (තක්සලාව)
හොඳම සංගීත අධ්‍යක්ෂණය
සමන්ත පෙරේරා (ඇබෑර්තු ඇත)
![]() |
ආනන්ද අබේනායක හොඳම අධ්‍යක්ෂවරයා වෙයි. |
හොඳම ගීත රචනය
රසික සුරවීර ආරච්චි (ඇබෑර්තු ඇත)
හොඳම ගායනය
සමන්ත පෙරේරා (ඇබෑර්තු ඇත)
හොඳම සංගීත වැඩ සටහන
සකිසඳ – හේම නලින් කරුණාරත්න (හෙරිටේජ් ටී. වී.)
හොඳම කාලීන වැඩ සටහන
රිවිදින අරුණැල්ල - සිරිමලී අලහකෝන් (ජාතික රූපවාහිනිය)
හොඳම වාර්තා වැඩ සටහන
ඉඟි නළු සම්ප්‍රදායේ නර්ථන රචකයාණෝ – විනීතා කරුණාරත්න (ජාතික රූපවාහිනිය)
![]() |
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය උළෙල ආරම්භ කරනු වස් පහන් සිළු දල්වමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, චිත්‍රපට නිෂ්පාදිකා මිලිනා සුමතිපාල, ජගත් සුමතිපාල ඇතුළු පිරිස පසෙකින්. |
හොඳම නවක නළුවා
ජගත් මනුවරණ (තක්සලාව)
හොඳම නවක නිළිය
දුලානි අනුරාධා (පිණිබර යාමය)
හොඳම ප්‍රවෘත්ති නිවේදක
සඳමාලි හේවානායක (ජාතික රූපවාහිනිය)
නජිත් මාතරගේ (ස්වාධීන රූපවාහිනිය)
දිල්කා සමන්මලී (දෙරණ)
හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය
රූපවාහිනිය
ස්වාධීන රූපවාහිනිය
කාලීන ප්‍රවෘත්ති වැඩ සටහන
ස්වර්ණවාහිනිය
දෙරණ
හොඳම සඟරාමය වැඩ සටහන
ප්‍රතිරූ - රංජීවනී බැද්දෙ විතාන (දෙරණ)
හොඳම ක්‍රීඩා වැඩසටහන
ස්පෝර්ට්ස් හිට්ස් - සාරංග පතිරණ (ස්වර්ණවාහිනිය)
හොඳම ළමා වැඩ සටහන
සුනිල් ගී - අතුල රන්සිරිලාල් (ජාතික රූපවාහිනිය)
![]() |
හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය මේ ලබා ගන්නේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකරයි. |
හොඳම අධ්‍යාපන වැඩ සටහන
පුලස්තිපුර – රංජීවනී බැද්දෙවිතාන - දෙරණ
හොඳම පූරක
නදීක කරුණානායක (ස්වර්ණවාහිනිය)
හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය ගීත
හිරු සීරා වෑහිලා (ප්‍රසාද් රණසිංහ)
අපි අපි (වයිඩ් ඈන්ගල්)
ජීවිතය දිනලා (විරාජ් වැලිවත්ත)
පෙම් පාට වෙලා (ප්‍රසාද් රණසිංහ)
කොටුව පිටකොටුව (ප්‍රසාද් රණසිංහ)
ප්‍රශස්ථ ඇගයීම් සම්මාන
අනුරුද්ධ ජයසිංහ (අධ්‍යක්ෂණය මායා රූ)
ලකී ඩයස් (ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති මෙහෙයවීම)
චාමර ජනරාජ් පීරිස් (අධ්‍යක්ෂණය අයාල්)
රවීන්ද්‍ර රන්දෙණිය (මයින්ඩ් ස්ටාර් මෙහෙයවීම)
කුසලතා සම්මන
තක්සලාවලූකස් මුදලාලිගේ චරිතය රංගනය වෙනුවෙන් ගිරිරාජ් කෞශල්‍ය
අයාල්, අයාල්ගේ චරිතය වෙනුවෙන් ප්‍රදීප් ධර්මදාස
දෙගම් මැදියාව සිරිමල්ගෙ රංගනය වෙනුවෙන් සුරාජ් මාපා
දෙගම්මැදියාව නාගිතගේ චරිතය වෙනුවෙන් ගාමිණී ජයලත්
වාදපිටිය වැඩසටහන අධ්‍යක්ෂණය වෙනුවෙන් රංගන සෙනෙවිරත්න
තක්සලාව සිරිමල්ගේ චරිතය වෙනුවෙන් හරිඳු රංගජිත් අබේසූරිය
වජිරපානි අන්ධ තරුණියගේ චරිතය වෙනුවෙන් පබෝදා සංදීපනී
දෙගම්මැදියාව සචිත්‍රාගේ චරිත රංගනය වෙනුවෙන් උදයන්ති කුලතුංග
හොඳම වෙළෙඳ දැන්වීම්
ලංවා සංස්ථා වානේ – ලියෝ බර්න්ඩ්
යුනියන් ඇසුවරන්ස් මෝටර් ප්ලස් - ට්‍රයි ඇඩ්ලිමිටඩ්
එන්. එස්. බී. ස්මයිල් - මයින්ඩ්ස් ලංකා ඉන්ට්ග්‍රේඩ්ට්
යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවේ අනුලා කරුණාතිලක සහ ඇන්ජලින් ගුණතිලකයි.
Sarasaviya


3:01 PM
S M S Lanka












0 comments:
Post a Comment