Thursday, December 1, 2011

සම්පූර්ණ නම – අයේෂා ටාකියා අස්මි


අයේෂා ටාකියා


1. සම්පූර්ණ නම – අයේෂා ටාකියා අස්මි
2. උපන් දිනය – 1986 අප්‍රේල් 10
3. උපන් ප්‍රදේශය – මුම්බායි හි චෙම්බර් ප්‍රදේශය
4. මව - ෆරීඩා (බ්‍රිතාන්‍ය - මහාරාෂ්ට්‍ර ජාතික කාන්තාවකි)
5. පියා - නිශිට් (ගුජරාට් ජාතිකයෙකි)
6. අධ්‍යාපන ලැබූ පාසල - චෙම්බර් හි ශාන්ත අන්තෝනි උසස් විදුහල
7. නැගණිය – නටාෂා
8. රංගන ක්ෂේත්‍රයට මුල පිරුවේ - ශාහිද් කපූර් සමඟ ‘කම්ප්ලාන්’ වෙළෙඳ දැන්වීමේ රඟපෑමෙන්
9. මුලින්ම රඟපෑ චිත්‍රපටය – ‘ටාසන් : ද වොන්ඩර් කාර්’ (2004)
10. දැනට රඟපා ඇති චිත්‍රපට සංඛ්‍යාව - 25
11. මුලින්ම ලැබූ සිනමා සම්මානය – 2004 දී තිරගත වූ ‘ටාසන් : ද වොන්ඩර් කාර්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නවක නිළියට හිමිවන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය
12. මෙතෙක් ලබා ඇති සිනමා සම්මාන -
(i)හොඳම නවක නිළියට හිමිවන ‘අයිෆා’ සම්මානය : (2004)
(ii)’දොර්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2007 වසරේ හොඳම නිළියට හිමිවන විචාරක සම්මානය
(iii)’දොර්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2007 වසරේ හොඳම සහාය නිළියට හිමිවන ‘ස්ටාර් ඩස්ට්’ සම්මානය
(iv)’දොර්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් බෙංගාලි සිනමා මාධ්‍යවේදීන්ගේ සංගමයෙන් සහ සී සිනේ සම්මාන උළෙලේදී සම්මාන දිනා ඇත.
13. සැමියා - ෆාර්හාන් අස්මි
14. විවාහ වූ වසර - 2009
15. ලිපිනය - 420, Ayesha Takia Apartments
Bollywood Boulevard
Mumbai, Maharashtra, India

  

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money