විදේශ රටවල කුඩා ප්රමාණයේ වෙලඳසල් වල පවා ආරක්ෂිත කැමරා සවිකර තිබෙන නමුත් ලංකාවේ ආරක්ෂිත කැමරා සවිකර තිබෙන්නේ ඉතාමත් සීමිත බැංකු හා වෙළඳසල් ප්රමාණයක පමණයි. එලෙස සවිකර තිබූ කැමරා වල සටහන්වු දර්ශන ආධාරයෙන් මෑතකදී සැකකරුවන් හඳුනාගනීමට හැකිවූ අවස්තාවන් කීපයක් මේ.
පසුගිය 17 වෙනිදා ගොඩගම රෙදි වෙලඳසළකට පැමිනි යුවලක් රෙදි සොරකමේ යෙදුන හැටි එහි තිබූ වීඩියෝ කැමරා පද්ධතියේ සටහන්වී තිබුනේ මේ ආකරයටයි
<object width="420" height="315"><param name="movie" value="http://www.youtube.com/v/S2FjgnXPnQ0?version=3&hl=en_US&rel=0"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/S2FjgnXPnQ0?version=3&hl=en_US&rel=0" type="application/x-shockwave-flash" width="420" height="315" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>
හාලි ඇල නගරයේ වෙළඳසලකට පෙරේදා (23) රාත්රියේ ඇතුළුවූ සොර කල්ලියක් එහි වූ මුදල් සොරකම් කරන අයුරු එහි තිබූ වීඩියෝ කැමරා පද්ධතියේ සටහන් වුනා. සොරුන් විසින් වෙලඳසැලට ඇතුල්වූ පසු රාත්රී 10.30 ට පමණ වෙළඳසැල් හිමිකරුගේ නිවසේ නාදවූ එලාම් ශබ්දයෙන් පසු ඔහු විසින් වෙළඳසල තුල සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය ආධාරයෙන් නිවසේ සිට වෙලඳසැල තුල සිදුවන දේ නිරීක්ෂණය කර තිබෙනවා.
එහිදී දැක ඇත්තේ සොරු කල්ලියක් විසින් වෙලඳසැලේ වහලෙන් බැස මුදල් සොරකම් කරන ආකාරයයි. හිමිකරුගේ පවුලේ සියල්ලන් එය දැකීමෙන් වෙළඳසැල වෙත දිව ගොස් ඇති අතර එහිදී සොරුන් දෙදෙනෙකු විසින් අඩි 40ක් පමණ වහළයෙන් පහලට පැන පලාගිය අතර අල්ලාගත් එක් සැකකරුවෙකු ලඟ තිබූ සොරකම් කල රුපියල් 50,000/- ක මුදලක්ද හමු වුනා.
සොරුන් විසින් එලෙස වෙලඳසල තුළ මුදල් සොරකම් කළ අයුරු කැමරා වල සටහන් වුනේ මේ ආකාරයටයි
පසුගිය පෙබරවාරි මාසයේ ගාල්ල කලුවැල්ලේ සවර්ණාභරන වෙළඳසලකට පැමිනි කාන්තාවක් එහි තිබූ ස්වර්ණාභරණ පෙට්ටියක් සොරකම් කළ අයුරු කැමරා වල සටහන් වුනේ මේ ආකාරයටයි.
2007 වසරේ මහනුවර සෙලාන් බැංකුවට තැන්පත් කිරීමට කාන්තාවක් විසින් ගෙන ආ ලක්ෂ 15ක පමන මුදලක් පැහැරගන යන අයුරු බැංකු කැමරා පද්ධතියේ සටහන් වුනේ මේ ආකාරයටයි
කොළඹ නගරය ආවරණය වන පරිදි සවිකර ඇති සී.සී.ටී.වී ආරක්ෂක කැමරාවල පටිගත වූ දර්ශනවලට අනුව පසුගියදා මුල්ම අපරාධය කොටුකරගත්තා. පුද්ගලයෙකු යූරෝ 2,000 ක් සහිත තම අත් බෑගය ති්රරෝද රථයක තබා කොටුව යෝර්ක් වීදියේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්රයකින් මුදල් ගැනීමට ගිය අවස්ථාවේදී අත්බෑගය රැගෙන පලාගිය ති්රරෝද රියදුරුගේ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වුනා.
එසේම, පසුගිය ජූලි 01 වැනිදා නාරාහේන්පිට වෙළෙදසැලකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු එහි සවිකර තිබූ කැමරා දර්ශන අනුව පරීක්ෂණ සිදුකර අත්අඩංගුවට ගැනීමට හැකි වුනේ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා වල සටහන් වූ වීඩියෝ දර්ශන වලිනි

| Copy Rights | Gossip9.com |
0 comments:
Post a Comment