
ගිරිරාජ් කෞශල්‍ය, ගාමිණි හෙට්ටිආරච්චි, ගංගා ජීවනි. මානල් වානගුරු, අජිත් ලොකුගේ, චමිලා පීරිස්, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, සුලෝචනා වීරසිංහ, රත්නා සුමනපාල ඇතුළු නළු නිලියන් 28 දෙනෙකු රඟපෑමෙන් දායක වේ.
ජීවිතයේ ගැඹුර සහ යථාර්ථය හාස්‍යමය තත්ත්වයකින් පෙළගැසීමට පිටපතින් දායකවන්නේ අසංග සායක්කාරයි. සංගීතය කපිල පුගලආරච්චි විසිනි. සුසිල නිෂ්පාදනයක්වන මෙහි කලා අධ්‍යක්‍ෂණය ඩොරික් සමරසුන්දරයි.


6:09 PM
S M S Lanka
Posted in: 






0 comments:
Post a Comment