Monday, October 17, 2011

බල්ලෙක් අබිලිං රෝහලට යවයි

බල්ලෙක් අබිලිං රෝහලට යවයි
2011 ඔක්තෝබර් මස Lankadeepa 17 13:47:54 | Copy Rights සේනක නිර්මාණ කටුකිතුල
  චිත‍්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු (කෝපිකඬේ අබිලිං)බියගම දී රිය අනතුරකට ලක්විය. ඔහු ගමන් කළ යතුරු පැදිය බල්ලකුගේ ඇඟේ හැපීමෙන් ඔහු විසිවී දෙපාවලට සුළු තුවාල ලැබීය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money