කෙසේවුවද උඩරට හා පහතරට නර්තනය හදාරා තිබෙන ඇය ඉන් ප‍්‍රයෝජනයක් ගත හැකි රියැලිටි වැඩසටහනක් පිළිබඳව උනන්දුවක් ඇතැයි ද සති අන්ත පුවත්පතකට පවසා තිබේ.
තරු අතර කෙරෙන රියැලටි තරගවලින් තරු අතර අසමගියක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද ඇය පවසන්නීය.
අයෝමි මේ දිනවල විකාශය වන රුවන් මාලිගා නාට්‍ය සඳහාත් රංගනයෙන් දායක වී සිටී.
ආයුර්වේද වෛද්‍යවරියක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අයෝමි පසුගිය දිනවල ආයුර්වේද වෛද්‍යවිද්‍යාලයේ අවසන් විභාගය සඳහා ද පෙනී සිටි බව වාර්තා වේ.

0 comments:
Post a Comment